Letra de
නුරවනී Nurawani

නුරවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනි දවන් මා හදේ නිවෙනා ගිනි

හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
සිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන් ගෙනියන් මා
තුරුලේම සැනසෙන්නම්
ලං වී ලං වී මා
නුරාවනී ඔයා


ප්‍රියාවිනි සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින්

හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
සිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන් ගෙනියන් මා
තුරුලේම සැනසෙන්නම්
ලං වී ලං වී මා
නුරාවනී ඔයා