Letra de
මට රාවනා Mata Rawana

මට රවනා මුහුණත් අතරේ 
නුඹ පෙනුණා කොනකින් වාගේ
නුඹම ද මගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුඹ ලඟ තිබුනේ
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ
මට රවනා මුහුණත් අතරේ


මා උදුරාගත් හැදුවේ
මැවී සැලුනා හැම ස්වරයම මගේ හදේ
ඒ හුස්මට මුසු වූ නුඹේ
නෙත නුව්නේ
මට රවනා මුහුණත් අතරේ


රෑ අහසට බර වූ සඳේ
නුඹ වැටුනා මගේ පා මුල ඒ පයේ ඒ
සිත්තරු ඇදි සිතුවමේ
නුඹ උන්නේ

මට රවනා මුහුණත් අතරේ
නුඹ පෙනුණා කොනකින් වාගේ
නුඹම ද මගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුඹ ලඟ තිබුනේ
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ
මට රවනා මුහුණත් අතරේ
Hold G