Tono:
Introducción: Fm Cm Eb Db C7
Fm Bbm Fm Eb7
රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
Eb Ab7+ Cm Fm
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා
Fm Bbm
කඳුළු පිනි වෑහේවී
Fm Bbm
නිදන හිත ඇහැරේවී
Db7+ Cm Bbm C7 Db7+
පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී
Fm
රෝස පෙති අතුරාලා&hellip
Fm Cm
Eb Ab7+
Db7+ Fm Eb7
Fm Ab7+ Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm Eb C7 Fm
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
Fm Ab7+ Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm Eb C7 C
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
Db Eb Fm C7 Db7+
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
Fm Ab7+ Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm Eb C7 Fm
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
Fm Ab7+ Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm Eb C7 C
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
Db Eb Fm C7 Db7+
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා