Tono:
Introducción:
Dm
You should feel alright, don&rsquo t want no tears in your eyes.
Dm Bb C Dm
නා නා නා . . . . .
Dm
Baby I never meant to hurt you. Can&lsquo t you see I&rsquo m always around you?
Bb C Bb Dm
I have let you down once, I&rsquo m with you now, and you should feel alright.
Bb C Bb Dm
Oh baby! I will never make cry. But I don&rsquo t want no tears in your eyes.
Dm
ආදරේටයි ඔච්චම් කලේ
Bb C Bb Dm
ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
Dm
නෙත් අගින් ඔබෙ චායා මැවේ
Bb C Bb Dm
ඔබෙ කදුලු දකින විට මටද රිදේ
Dm C Bb Dm
Baby Believe me, I love you truly, I&rsquo ll never hurt you again
Dm
කඳුලු පිරෙන ඔබෙ දෑස් බලා
Bb C Bb Dm
ඔබෙ ආදරයෙන් හිත ඉතිරීලා
Dm
දෑත ඔබෙ නලලේ තියලා
Bb C Bb Dm
දියුරන්නම් මා ඔබගේ කියලා
Written by: Nuwan Dank