Lyrics Api E Kaley

Dank: දුව පැන ඇවිදින කාලේ ඉදන්
Dank & Graham: එකම පන්තියේ අපි හැම යාලු
Dank: නෑ වෙනස් වී තවමත් එදා වගෙයි
Dank & Graham: අපේම අපේම අපේ ගීතයයි

Yo, It was a lifetime induction that mixed up with FID productions.
We’re going round reminding sweet memories the time when we had our own world as a family.
Now all ma dudes better listen to me, That time the world full of fun you might willing to feel
and everyday you’ve been spending time dreaming of it was our school time reminds, get clue with this
අපි ඒ කාලේ මතකේ රැඳෙන්නයි
කෙලිලොල් දිවියයි (මෙය) ඔබට කියන්නයි
හඳුනා ගත්තේ මිතුරන් මෙහෙමයි
බාලේ මිතුදම සැමදා රැකෙන්නයි

විහිලු වලින් නම් අඩුවක් තිබුනේ නෑලු
තරහින් සිටියත් විගසින් වෙනවා යාලු
ඔබෙයි මගෙයි කිසි වෙනසක් තිබුනේ නෑලු
ඒ හැම දේමත් අපේම විතරයි යාලු

පාරවල් දිගේ රංචු ගැහිලා සෙල්ලම් කල හැටි අපි දඟ කරලා
එක ලෙස අප හද ගැහෙන රාවයයි මතකද මේතුරේ ගෙවුනු අතීතේ

අපි ඒ කාලේ මතකේ රැඳෙන්නයි
කෙලිලොල් දිවියයි (මෙය) ඔබට කියන්නයි
හඳුනා ගත්තේ මිතුරන් මෙහෙමයි
බාලේ මිතුදම සැමදා රැකෙන්නයි

yo yo yo yo So many times we were more than friends but in the meantime friends gotta loose the trends..
Well.. No matter let the competitions to end.. We found our friendship matters to rewind our strength..