Lyrics Adaretai Hurt You

You should feel alright, don’t want no tears in your eyes.
නා නා නා . . . . .

Baby I never meant to hurt you. Can‘t you see I’m always around you?
I have let you down once, I’m with you now, and you should feel alright.
Oh baby! I will never make cry. But I don’t want no tears in your eyes.

ආදරේටයි ඔච්චම් කලේ
ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
නෙත් අගින් ඔබෙ චායා මැවේ
ඔබෙ කදුලු දකින විට මටද රිදේ

Baby Believe me, I love you truly, I’ll never hurt you again

කඳුලු පිරෙන ඔබෙ දෑස් බලා
ඔබෙ ආදරයෙන් හිත ඉතිරීලා
දෑත ඔබෙ නලලේ තියලා
දියුරන්නම් මා ඔබගේ කියලා
Written by: Nuwan Dank