Chords
Tharu Desama

Key:

Introduction: Fm    Dm    Bbm    Fm    

difficulty
intermediate |||||

     Fm              Eb            Db7+  
තරු දෙසම බලාගෙන ඔබ නමින් ගයනා
  Ab            Cm            Fm  
ගීතයට වලප්නා නයන තරු පමණා
     Bbm             Ab            Eb  
මැදි කරන් මගේ ලඟ තවම නිදි කිරනා
    Bbm            Ab            Bbm  Cm  Bb  
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා
    Bbm            Cm          Db7+  
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා

  Fm             Eb        Db7+  
ගී ඔබට නොඇසෙනා බැව් දනිම්
    Fm         Eb          Db7+  
ඇසුණ මුත් නවතින්න කල් නොලදින්
Cm7                  Fm  
ආලෝක වර්ෂ සහසක් දුරින්
    Bbm     Cm7          Fm  
පිරිවරා ඔබ ඉගිල යන හින්දා
    Bbm     Cm          Bb  
පිරිවරා ඔබ ඉගිල යන හින්දා

Bbm  Ab  Db  Bb  Db7+  Db  

    Fm            Eb    Db7+  
උහුලගනු බැරි සොවින් හදවතේ
      Fm     Eb        Db7+  
තරු කඩා වැටුණාම කඳුමුදුනින්
Cm7                  Fm  
අන්ධකාරයට බියවෙයි ඔබත්
     Bbm      Cm7            Fm  
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා
     Bbm      Cm            Bb  
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා
Bbm  Fm