Cifras
Mulawe මුලාවේ

Tono: C#m

Introducción:  Fm   B   C#m   F#m   Am   B  

dificultad
fácil |||||

 C#m        F#m 
ඉඟි බිඟි පානා නෙතු මානේ
   A       B 
හිඳිමි නැවතීලා
 C#m         F#m 
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
       A        B 
සෙනෙහේ නොවේද මා
       C#m           B 
මතු හිමි නොවුනට කම් නෑ ශ්&zwj රියාවේ
   G#m       A 
දනිමී පමාවත් මගෙමයි
    C#m        B 
නොහෙලූවා නම් මා මුලාවේ
    G#m     A 
අදටත් නුඹේ ළඟමයි

  F#m              B 
අහිමිව යන බැව් දැන බැඳුනේ
      A            B 
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
    F#m           G#m 
හිමිකම් නැති ළැම මත හැඬුනේ
    A          B 
සනසනු හැකිදෝ කඳුළට මේ

    A       B       E       C#m 
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
      F#m     B        C#m 
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
     A         B            E     G#m 
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ\
    F#m           B       C#m 
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

 C#m          B 
 කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
 C#m        G#    F#m        B 
   ඔය මුවගේ පෙර සේ      මදහස වේ නම්
  A            F#m       A      B 
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    A       F#m         A       B 
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්

  F#m              B 
අහිමිව යන බැව් දැන බැඳුනේ
      A            B 
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
    F#m           G#m 
හිමිකම් නැති ළැම මත හැඬුනේ
    A          B 
සනසනු හැකිදෝ කඳුළට මේ

    A       B       E       C#m 
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
      F#m     B        C#m 
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
     A         B            E     G#m 
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ\
    F#m           B       C#m 
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

    F#         B              C# 
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ