Key:
Introduction: G C D G G C D G
G C D G
Dank: දුව පැන ඇවිදින කාලේ ඉදන්
G C D G
Dank & Graham: එකම පන්තියේ අපි හැම යාලු
G C D G
Dank: නෑ වෙනස් වී තවමත් එදා වගෙයි
G C D G
Dank & Graham: අපේම අපේම අපේ ගීතයයි
G C D G
Yo, It was a lifetime induction that mixed up with FID productions.
G C D G
We&rsquo re going round reminding sweet memories the time when we had our own world as a family.
G C D G
Now all ma dudes better listen to me, That time the world full of fun you might willing to feel
G C D G
and everyday you&rsquo ve been spending time dreaming of it was our school time reminds, get clue with this
C D G
අපි ඒ කාලේ මතකේ රැඳෙන්නයි
G C D G
කෙලිලොල් දිවියයි (මෙය) ඔබට කියන්නයි
G C D G
හඳුනා ගත්තේ මිතුරන් මෙහෙමයි
G C D G
බාලේ මිතුදම සැමදා රැකෙන්නයි
G C D G
විහිලු වලින් නම් අඩුවක් තිබුනේ නෑලු
G C D G
තරහින් සිටියත් විගසින් වෙනවා යාලු
G C D G
ඔබෙයි මගෙයි කිසි වෙනසක් තිබුනේ නෑලු
G C D G
ඒ හැම දේමත් අපේම විතරයි යාලු
G C D G
පාරවල් දිගේ රංචු ගැහිලා සෙල්ලම් කල හැටි අපි දඟ කරලා
G C D G
එක ලෙස අප හද ගැහෙන රාවයයි මතකද මේතුරේ ගෙවුනු අතීතේ
G C D G
අපි ඒ කාලේ මතකේ රැඳෙන්නයි
G C D G
කෙලිලොල් දිවියයි (මෙය) ඔබට කියන්නයි
G C D G
හඳුනා ගත්තේ මිතුරන් මෙහෙමයි
G C D G
බාලේ මිතුදම සැමදා රැකෙන්නයි
G C D G
yo yo yo yo So many times we were more than friends but in the meantime friends gotta loose the trends..
G C D G
Well.. No matter let the competitions to end.. We found our friendship matters to rewind our strength..